gossiplanka alexa මාකදුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ සගයෙක් වූ බණ්ඩා සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාකදුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ සගයෙක් වූ බණ්ඩා සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක්

යේ (04දා) පෙරවරුවේ ඔරුවල වානේ සංස්ථාව අසලදී ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන රණසිංහ ආරච්චිගේ රසික නොහොත් බණ්ඩා නැමති අයකෙුට පොලිසිය වෙඩි තබා තිබෙන අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු  ඔරුවල රෝහලට ඇතුළු කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙන බව වාර්තා වෙන්වා.

කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව එම නිලධාරීන් කණ්ඩායමකට මොහු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර පසුව පුද්ගලික ආරක්ෂාව සඳහා පොලිසිය විසින් ඔහුට වෙඩි තබා තිබෙනවා.

රණසිංහ ආරච්චිගේ රසික නොහොත් බණ්ඩා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිස් සංවිධානාත්මක අපරාධ අංශය විසින් ඔහු සන්තකයේ තිබූ ගිනි අවියද භාරයට ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය  සඳහන් කරනවා.

වැඩිදුර විස්තර පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu