කු වේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එවීමේ දී එම රාජ්‍යය විසින් කොරොනා වසංගත තත්ත්වයේ දී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලාංකිකයින් ලංකාවට එවීමේ දී…
කා ලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින වැසි තත්ත්වය තව දුරටත් පවතින බැවින් දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලි මීටර් 200 ය ඉක්ම වූ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.
ක ළුතර තරු පන්තියේ හෝටල්වල නිරෝධායනයට යොමු කර ඇති විදේශයෙන් පැමිණි පිරිස්, කොවිඩ් 19 පුද්ගලයින්ට වැළඳී ඇති දැයි පරීක්ෂණ සිදු කරන වෛද්‍ය කණ්ඩායම් සඳහා සහයෝගය ලබා නොදෙන බව වෛද්‍යවරු චෝදනා කරනවා. එසේම එම පිරිස් අතර සිටින සමහර පු…
S martphone තිරයක් වැනි සුමට වීදුරු සහ ප්ලාස්ටික් මතුපිට මත COVID-19 හෙවත් කොරෝනා වයිරසයකට ,දින නවයක් දක්වා ජීවත් විය හැකි බව අධ්‍යයනයට ලක් කල වාර්තා වලින්හෙළිවී තිබෙනවා. අජීවී පෘෂ්ඨයන් මත කොරෝනා වැනි වෛරස් පැතිරීම සම්පුර්ණ…
මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බැවින් මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන …
කෝ විඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීම පිළිබඳ අවධානය යොමු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගත තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝකය සූදානම් විය යුතු බවයි. එම වෛරසය වසංගතයක් ලෙස වර්ධනය විය හැකිබවයි ලෝක සෞඛ්…
නි ල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා. ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුර…
අ මෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන සංචාරකයින්ට සහ අමුත්තන්ට සංචාරය කරන විට දැඩිසේ සුපරික්ෂාකාරී වන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඊයේ(09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. "අමෙරිකාවේ සංචාරය කරන කවුරුන් වුවත්…
එ ළඹෙන නිවාඩු දිනයන් හි දී පෙර දැනුම්දීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්රහාරයන් එල්ල විය හැකි බැවින් ඇමරිකන් පුරවැසියන්ට ප්‍රවේසම් වන ලෙස දන්වා ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා කළමනාකරන අමාත්‍යාංශය විසින් නිකුත් කල නවතම අනතුරු ඇඟවීම් වාර්තාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම කාලගුණ වාර්තාව සහ මේ වන විට ගංගා ජල මට්ටම් පිළිබඳ වාර්තාව පහත දැක්වේ.
ප වතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. ආපදා කළමනාකරණ මධ්…
ස මාජ මාධ්‍ය අඩවිවල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා. එම නවතම Facebook App රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ. තොරතුරු තාක්ෂණ සංගමය වැඩි දුරටත…