gossiplanka alexa ‍රැල්ලට හසු වී ඔබත් Facebook හරහා වයසට ගිය කෙනෙක් ද? ඔබ දැනටමත් අනතුරේ.

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‍රැල්ලට හසු වී ඔබත් Facebook හරහා වයසට ගිය කෙනෙක් ද? ඔබ දැනටමත් අනතුරේ.

මාජ මාධ්‍ය අඩවිවල  #AgeChallenge (#FaceAppChallenge)  ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා. එම  නවතම Facebook App රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.

තොරතුරු තාක්ෂණ සංගමය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම යෙදුමෙහි ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇති බව යි.

විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම ඡායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගලයන් වෙත උඩුගත කරන්නේද යන්න පිළිබඳව විශාල ගැටලුවක් පැනනැගී ඇති බව එම සංගම සඳහන් කරන්නේ.

මෙම යෙදුම නිර්මානය කළ පුද්ගලයෙක් එම යෙදුම භාවිතා නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් හරහා ට්විටර් පරිශීලකයින්ට අවවාද කර තිබෙනවා. සියළු ප්‍රශ්න ආරම්භ වී ඇත්තේ එතැන් සිටයි. යෙදුම නිර්මාණය කල පිරිස් පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම යෙදුම භාවිතා කරන පරිශීලකයන් විසින් ඔවුන්වෙත උඩුගත කරන ලද ඡායාරූප කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන්න පිළිබඳව සටහන් කිරීමට අපොහොසත් වී ඇති බව ද තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා. තවද මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකනයේ පවතින ඡායාරූපවලට පරිශිකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම සොයාගැනීම්වලින් හෙළිවී තිබෙනවා.

මේ නිසා  පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට මෙවැනි යෙදුම් රැල්ලට භාචිතා නොකරන මෙන්  තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu