අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ …
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථාන, ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණු කරගෙන ඩෙංගු රෝග මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
රඹුක්කන, දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කරගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කරන බව විහාරාධිපති පු…
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථාන්යේ ධාතු මන්දිරයේ තිබී රන් කරඬු සහ වෙනත් වටිනා පුරා වස්තු නිදන් හොරුන් විසින් පසුගිය 11 වන දින සොරාගෙන තිබුණා. මෙම රන් කරඬු ආසියාවේ ඇති වටිනාම පුරාවස්තුන් බවයි සඳහන් වන්නේ.
ඉ න්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇඳහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව නිසා එහි ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. එම නිසා සුප්‍රසිද්ධ තිරුමාලා සහ තිරුපති ප්‍රදේශවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මා තර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඊයේ (08) එම විහාරස්ථානවලට ගියා. ඒ මාතර මහා මන්තින්ද පිරිවෙන, මාතර සිරිමංගල විහාරය, මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරයටයි.
ග ම්පහ දිස්ති‍්‍රක්කයේ පමණක් බෞද්ධ විහාරස්ථාන 378ක සංවර්ධන කටයුතු සඳහා තමන් මූදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ආගම් භේදයකින් තොරව රට පුරා ආගමික ස්ථාන විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රති…
පො සොන් පෝය සැමරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකවරුන් සමග සාකච්ඡා කිරීම සඳහා ඊයේ (7දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක…
පො තුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත මාර්ග කිහිපයකට අරාබි නම් යොදා ඇතැයි පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් චෝදනා කරනවා. මුහුදු මහා විහාරයේ පැරණි මාර්ගය…
ග ම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (4දා) රාත්‍රීයේදී තීරණය කළේ අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් ඔවුන්ව ගම්පහ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමටයි. විශේෂයෙන්ම එවැනි…
හ ම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඩ වසන හිමිනමක් විසින් ඊයේ (20) දින හම්බන්තොට මුලස්ඨාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළා.
fmd,sisfhka mek.sh yïnkaf;dg ;reKhd yuqfjhs ^ùäfhda& yïnkaf;dg fmd,sia w;awvx.=fõ isáh§ w;=reoka ù uy;a wdkafoda,khla we;s l< ;reKhd Èlaje,a, mkaif,a ysñkul iu. Bfha ^15 jeksod& fmd,sishg Ndr ù ;sfí' fu…
m%Ndlrkaf.a uq,;sõ fldaú,g uyd fikÕla weú,a,d t,aààB kdhl m%Ndlrka Ôj;aj isáh§ uy;a ne;sfhka mqo mQcd meje;ajQ uq,;sõ jÜgdmf,hs lkak.s wïudka fldaúf,a jd¾Isl ;sreú,d W;aijfha wjika mQcdj Bfha ^24od& w¨hu meje;aú‚…