gossiplanka alexa අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පොලිස් බස් රථ, ලොරි ඉවත් කිරීමට නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පොලිස් බස් රථ, ලොරි ඉවත් කිරීමට නියෝග

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ නිරතවන විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම විරෝධතාවය හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා බලා අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබෙන බව සඳහන්. 

කෙසේවෙතත් ජනතාවට කරදර බාධක නොවන අයුරින් සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සදහා මෙම නියෝගය බාධාවක් නොවන බවට ආඥා කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu