පාර්ලිමේන්තුව අසළ විරෝධතා පැවැත්වීම වළක්වමින් හෙට සහ අනිද්දා (05,06) නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. නමුත් මෙම ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (04) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
![]() |