gossiplanka alexa පාර්ලිමේන්තුව අසලදී අත් අඩංගුවට ගත් විරොධතාකරුවන් නිදහස් කෙරේ - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව අසලදී අත් අඩංගුවට ගත් විරොධතාකරුවන් නිදහස් කෙරේ - VIDEO

පාර්ලිමේන්තු පිර්විසුම් මාර්ගය අසල විරෝධතාවයේ නිරතවන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගල ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. 

මේ වන විට ඔවුන් රථ පෙළපාලියකින් කඩුවෙල මාලඹේ තලාහේන කොස්වත්ත බත්තරමුල්ල රාජගිරිය බොරැල්ල ටවුන්හෝල් කොල්ලුපිටිය ගාලුපාර ඔස්සෙ ගෝල්ෆේස් අරගල භූමියට පැමිණෙන බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu