Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ම්පහ දිස්ති‍්‍රක්කයේ පමණක් බෞද්ධ විහාරස්ථාන 378ක සංවර්ධන කටයුතු සඳහා තමන් මූදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ආගම් භේදයකින් තොරව රට පුරා ආගමික ස්ථාන විශාල ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති බවයි මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ.

මාතර ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page