gossiplanka alexa "බෞද්ධ ආගමික ස්ථාන විශාල ප්‍රමාණයක් සංවර්ධනයට මුදල් වෙන් කර තිබෙනවා" - අමාත්‍ය මංගල සමරවීර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"බෞද්ධ ආගමික ස්ථාන විශාල ප්‍රමාණයක් සංවර්ධනයට මුදල් වෙන් කර තිබෙනවා" - අමාත්‍ය මංගල සමරවීර

ම්පහ දිස්ති‍්‍රක්කයේ පමණක් බෞද්ධ විහාරස්ථාන 378ක සංවර්ධන කටයුතු සඳහා තමන් මූදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ආගම් භේදයකින් තොරව රට පුරා ආගමික ස්ථාන විශාල ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති බවයි මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ.

මාතර ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu