gossiplanka alexa කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ඩෙංගුවලින් තොර කලාපයක් කිරීමට වැඩසටහනක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ඩෙංගුවලින් තොර කලාපයක් කිරීමට වැඩසටහනක්

කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථාන, ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණු කරගෙන ඩෙංගු රෝග මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

2022 පෙබරවාරි 27 වන දින මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්වීමට නියමිතයි. 

මෙම වැඩසටහන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් දහම් පාසැල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු දායක දායිකාවන්ගේ සහභාගීත්වය ද ඇතු ව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ද අත්වැල් බැඳගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම විහාරස්ථාන තුළ සක්‍රීයව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu