![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඩෙං ගු සහ චිකන්ගුන්යා රෝගය එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා පවසා තිබෙනවා.
මෙ ම වසර තුළදී ඩෙංගු රෝගීන් 47,599ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථාන, ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණු කරගෙන ඩෙංගු රෝග මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාල සීමාව වෙනස් වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ජා තික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මේ වන විට ලංකාව තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 4ම සංසරණය වන බවයි. ඉන් වැඩි වශයෙන් සංසරණය වන බව…