gossiplanka alexa ඩෙංගු රෝගය පිළිබඳව සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙංගු රෝගය පිළිබඳව සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාල සීමාව වෙනස් වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් යම් පුද්ගලයෙකු තද උණක් පවතින්නේ නම් පැය 24ක් ඇතුළත වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පවසන්නේ.

ඩෙංගු රෝගීන් 9609 දෙනෙකු ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu