එ න්නත්කරණ වැඩ පිළිවෙල යටතේ අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට ද කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.
එ ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පි ටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. වේල්ල වීදියේ මහල් හතරක ගොඩනැඟිල්ලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.
ප්රං ශයේ වත්මන් ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්රොන් මහතා පසුගිය අගහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටින විට ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහරට කෑමට ලක්වී තිබෙනවා. ඔහු සිය ආරක්ෂක පිරිවර ඉක්මනින්ම මැදිහත්වී ජනාධිපතිවරයාට පහරදුන් ප…
ජ නාධිපති කාර්යාලය ඇතුළුව රජයේ ප්රාධාන වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පලකළේ යයි සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ…
ලො ව ප්‍රසිද්ධ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. එම වෙබ් අඩවි අතර නිව්යෝක් ටයිම්ස්, CNN, Financial Times, සහ Bloomberg news යන ව්‍යාපාරික පුවත් වෙබ් අඩවිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර් තා කරන්නේ.
ප සුගියදා ගිනි ගැනීමෙන් විනාශ වී ශ්‍රී ලංකා මුහුදු කලාපයට විශාල හානියක් සිදු කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් කාන්දුවීමක් සිදුවන බව එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පෙර සිට දැනුවත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. එම න…
පා සැල් දරුවන්ට යහළු යෙහෙහෙළියන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් යම් දැඩි ආතතියකට පත්ව ඇති නමුත් පවතින තත්ත්වය මත පාසැල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාප…
කො විඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබුණත් ජනතාව සහ බලධාරීන් එහි අරමුණ සහ අපේක්ෂාව තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා වෛරසය පැතිර යාම වැළැක්වීම අපහසු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව තුල සීඝ්රයෙන් පැතිර යන්නේ එංගලන්තයෙන් හමු වූ වෛරස් ප්‍රභේදය බව ඉකුත් අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ වලින් අනාවරණය කර ගත්ත ද මේ වන විට කොළඹ සහ ආසන්න ප්‍රදේශවල වෙනත් වෛරස් ප්‍රභේදයක් පැතිර යන්නේ දැයි සැක මතුව තිබෙනවා.