gossiplanka alexa කොළඹ සහ ආසන්න ප්‍රදේශවල අළුත් වෛරස් ප්‍රභේදයක් ද සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ සහ ආසන්න ප්‍රදේශවල අළුත් වෛරස් ප්‍රභේදයක් ද සැකයක්

ශ්‍රී ලංකාව තුල සීඝ්‍රයෙන් පැතිර යන්නේ එංගලන්තයෙන් හමු වූ වෛරස් ප්‍රභේදය බව ඉකුත් අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ වලින් අනාවරණය කර ගත්ත ද මේ වන විට කොළඹ සහ ආසන්න ප්‍රදේශවල වෙනත් වෛරස් ප්‍රභේදයක් පැතිර යන්නේ දැයි සැක මතුව තිබෙනවා. 

මේ හේතුව නිසා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැතිරයන වෛරසය කුමක්දැයි හඳුනාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරීක් ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා. 

දැනට මෙරට පැතිර යන්නේ එක් වෛරස් ප්‍රභේදයක් ද නැතිනම් වෛරස් ප්‍රභේද කිහිපයක් ද යන්න සොයා ගැනීමට මෙම පරීක්ෂණවලින් හැකිවනු ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා ඇත්තේ. 

මෙම පරීක්ෂණ ප්‍රතිපල දින තුනක් වැනි කාලයක දී ප්‍රකාශ කළ හැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu