gossiplanka alexa පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

පාසැල් දරුවන්ට යහළු යෙහෙහෙළියන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් යම් දැඩි ආතතියකට පත්ව ඇති නමුත් පවතින තත්ත්වය මත පාසැල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. 

පාසැල් විවෘත කිරීමට අන් කාටත් වඩා තමන්ට වුවමනාවක් පවතින බව අමාත්‍යවරයා කියා සිටිනවා. 

සංචරණ සීමා පැනවීම තුළ පාසැල් දරුවන් නිවසේ කාලය ගත කළ ද සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකිවීම ආදී විවිධ හේතු කාරණා නිසා දරුවන් දැඩි ආතතියකට ලක්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

නැවත පාසැල් විවෘත කිරීමේ දිනයක් නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි නමුත් ඉක්මනින මේ තත්ත්වය අවසන් කර නැවත පාසැල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව අමාත්‍යවරයා පවසනවා. නමුත් මේ සියළු කටයුතු එක් සාධකයක් මත පදනම් වන නිසා සෞඛ්‍ය සම්බන්ධයෙන් දරුවන් අවදානමකට ලක් කිරීමට තමන් සූදානම් නැතැයි අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu