ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව, ශ්‍රී මහා බෝ සමිදුන්ගෙගෙන් සහ මහාසඟරුවනෙන් ආශිර්වාද ලබා ගත් අවස්ථාව.
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඡන්ද ප්‍රතිපල නිකුත් වූ සැණින් ඔබ වෙත ප්‍රතිපල ගෙන ඒමට අපි සූදානම්. රැඳී සිටින්න Gossip Lanka සමඟින…
ජ නාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්රමුඛත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හ…
ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදි ලබමින් සිටින විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ව්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමන් …
හ ත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැවැත් වූ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පව…
අ ද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වූ7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදු වූ බව වාර්තා වනවා. ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම උදෑසන සිටම …
ප්‍ර වාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැති අර්ජුන රණතුංග මහතා කියා සිටියේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථවල ගමන් ගාස්තු ඊයේ (15 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණු බවයි. එම බස් ගාස්තු අඩුවීම රුප…
බු ද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වන්නේ මෙවර ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයන් සඳහා රුපියල් කෝටි ගණන් මුදලින් සහ දේපළවලින් ඔට්ටු ඇල්ලීම ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. සංවිධානාත්මක පිරිස් මෙන්ම ඔට්ටුකරුවන් …
ජ නාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මන්නාරම,බදුල්ල, මතුගම, යන ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපය…
මෙ රට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. ඒ අනුව පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 3…