ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව, ශ්‍රී මහා බෝ සමිදුන්ගෙගෙන් සහ මහාසඟරුවනෙන් ආශිර්වාද ලබා ගත් අවස්ථාව.