gossiplanka alexa සල්ලි දීලා Ads දාපු කාලේ ඉවරයි - ඇතිතරම් නොමිලේ Ads දාන්න | 100% ශ්‍රී ලංකිකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සල්ලි දීලා Ads දාපු කාලේ ඉවරයි - ඇතිතරම් නොමිලේ Ads දාන්න | 100% ශ්‍රී ලංකිකයි

https://www.gossiplanka.com/2019/08/adsme-srilanka.html
පිට දෙයක් විකුණ ගන්න එහෙම නැත්නම් දෙයක් මිල දී ගන්න ඕන වුනාම අපි පත්තරේ ලුහුඬු දැන්වීම්වලට තමයි හිත යොමු කරන්නෙ. ඒ වුණත් නවීන තාක්ෂණයේ දියුණුවත් එක්කම අන්තර්ජාල වෙබ් අඩවි වල දැන්වීම් පළ කරන්න නැත්නම් දැන්වීම් බලන්න මිනිස්සු දැන් දැන් යොමුවෙලා තියෙනවා.

එහෙම වෙබ් අඩවි හරහා තමන්ගේ දෙයක් විකුණ ගන්න ඕන වුණාම තමයි ගොඩක් දෙනාට දවල් තරු පේන්නේ. ඒ ඒවායින් අය කරන මුදල් ප්‍රමාණය ඉතා විශාල අගයක් ගන්න නිසා.


ඒ කොහොම වුනත් දැන් අපි ඔයාලට කියන්න යන්නේ හරිම පුදුම හිතෙන දෙයක්. ඒ තමයි ලංකාවේ මෙතෙක් කල් කිසිම කෙනෙක් නොකරපු වෙබ් අඩවියක් ගැන. ඔයාලගේ යාන වාහන ඉඩ කඩම් ආදී සියලු ලුහුඬු දැන්වීම් නොමිලේ පළ කරන්න පුළුවන් වෙබ් අඩවියක් ලංකාවේ තියන බව ඔයාලා දන්නව ද?

 එක රුපියලක්වත් වියදම් නොකර ඔයාලගෙ ඕනෑම දෙයක් විකුණ ගන්න හොඳම තැනක් ගැන ඔයා අහලා තියෙනව ද? හරි අපි කියන්නම් ඒ කොහෙද කියලා. ඒ තමයි adsme.lk

adsme.lk කියන්නේ 100%ක් ශ්‍රී ලාංකික අයිතිය තියන වෙබ් අඩවියක්. ඔයාලගේ ඕනෑම දෙයක් විකුණා ගන්න, මිල දී ගන්න  එහෙම නැත්නම් කුලියට හෝ බද්දට දෙන්න ආදී ඕනෑම දෙයක් ඔයාලට මේ වෙබ් අඩවිය තුළ නොමිලේ පළ කරන්න පුළුවන්.

adsme.lk හි තියන තවත් විශේෂත්වයක් තමයි අසීමිත ලෙස ඔයාලට කැමති ඕනෑම දැන්වීම් ප්‍රමාණයක් මේ වෙබ් අඩවියේ පළ කිරීමට හැකි වීම. ඒ වගේම එසේ පළ කරන ඕනෑම දැන්වීමක් කිසිම අය කිරීමක් නොකරම දින 90ක් වගේ කාල සීමාවක් මේ වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය වීමත් විශේෂත්වයක්.

දැනට ලංකාවේ ඇති අනෙකුත් ලුහුඬු දැන්වීම් පළ කරන වෙබ් අඩවි අභිබවා යමින් ඉතා තරඟකාරී ආරම්භයක් සමඟම දිවයිනේ ජනප්‍රියතම ලුහුඬු දැන්වීම් වෙබ් අඩවිය බවට adsme.lk පත් වෙමින් තිබෙනවා.

ඉතිං ඔයාලත් ඔයාලගේ දැන්වීම adsme.lk හි නොමිලේ පළ කරන්න. ඔබට ඉක්මන් සාර්ථක ප්‍රතිපලයක් ලබා ගත හැකිවනු නියතයි. adsme.lk ඇත්තටම නියමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu