gossiplanka alexa බදුර්දීන්ගේ සහෝදරයාට අධිකරණ නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුර්දීන්ගේ සහෝදරයාට අධිකරණ නියෝගයක්

තුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන්ට ශ‍්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  ඊයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔහු හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා යි.

ම නියෝගය නිකුත් කර තිබෙන්නේ සැකකරු විසින් තලෙයිමන්නාරමේ පිහිටි ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කරමින් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් විභාගයට ගනිමින්.

බදුර්දීන් පවුලේ මෙම ඉඩම් අත්පත් කරගැනීම පසුගිය කාලය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu