ප වතින පාලනය පිළිබඳ ජනතාව තිබෙන්නේ කලකිරිණු ස්වභාවයක්. නව ආණ්ඩුවක් පත්වන තුරු තමයි බොහෝ දෙනා බලා සිටින්නේ. නමුත් ඡන්දයක් තියෙන ලකුණක් තවමත් පෙනෙන්නට නැහැ. නමුත් ජනාධිපතිවරයා අද (06) උදෑසන පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක දී…
රි යැලිටි වැඩසටහන් නිසා රටෙහි සැඟවී ඉන්න දක්ෂයන් සමාජගත කිරීමට හැකියාවක් ලැබෙනවා. ලොකු කුඩා සියළු දෙනාටම මෙය පොදු දෙයක්. ඒ සියළුම වයස් මට්ටම් සඳහා දැන් රියැලිටි වැඩටහන් එක් එක් නාලිකා තුළින් දියත් කරන නිසා.
මි නිස්සුන්ට අසනීපයක් වුණාම එකම පිහිට තමයි රජයේ රෝහල. සල්ලි තියන අය පුද්ගලික රෝහල්වලට ගියත් සාමාන්‍ය ජනතාවට පිහිටට ඉන්නේ රජයේ රෝහල් තමයි. අසරණ වුණු මිනිස්සු රජයේ රොහල්වලට ගියාම ඒවායෙ සේවය කරන සමහර අය මේ රෝගීන්ට දක්වන සැලකිල්ල න…
ක්‍රි කට් තරඟ පාවා දීම ගැන මෑතක දී අසන්නට ලැබුණේ එතරම් සුභ දායක ආරංචි නම් නොවේ. මේ චෝදනාව ලංකාවේ ක්‍රීඩකයින්ට ද යොමු වුණා.
ර ක්ෂණාවරණ ලබා දෙන ආයතන ගැන ජනතාවට දැන් දැන් අඩු තක්සේරුවකින් කතා කරන්නේ. අදාළ ආයතන වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම තමයි මෙය බොහෝදුරට බලපාන්නේ.
ලං කාවේ දිනෙන් දින දියුණුවන අපචාර දූෂණ නිසා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කල යුතු බව බොහඔ දෙනාගේ මතයයි. නැවත මරණ දඬුවම ක්‍රියාත්මක වෙයිද?
මැ රුණු මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ මිහිපිට නැහැ. නමුත් ප්‍රසිද්ධ දේවගැතිවරයෙකු මියගිය පුද්ගලයෙකුට නැවත පණ ලබා දීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.
පෞ ද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම තමයි මීට පෙර ක්‍රියාත්මක වූයේ. නමුත් එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබුණා.
ස නත් ජයසූරිය කියන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ලකුණු මැෂිමක් ලෙස කා අතරත් ජනප්‍රිය ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කලා.