gossiplanka alexa බීමත් ප්‍රේක්ෂකයෙක් නිසා පුංචි දැරියට සිදු වූ ඇබැද්දිය (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බීමත් ප්‍රේක්ෂකයෙක් නිසා පුංචි දැරියට සිදු වූ ඇබැද්දිය (වීඩියෝ)

රියැලිටි වැඩසටහන් නිසා රටෙහි සැඟවී ඉන්න දක්ෂයන් සමාජගත කිරීමට හැකියාවක් ලැබෙනවා. ලොකු කුඩා සියළු දෙනාටම මෙය පොදු දෙයක්. ඒ සියළුම වයස් මට්ටම් සඳහා දැන් රියැලිටි වැඩටහන් එක් එක් නාලිකා තුළින් දියත් කරන නිසා.


ඉතාම කුඩා වයසේ පසුවන දරුවන් තරුවක් වූ පසු සමාජයට යොමු කිරීම නම් ඉතාම භාරධූර කාර්යයක්. දරුවාගේ දෙමාපියන් ඒ වෙනුවෙන් සම්පූර්ණ අවධානය මෙන්ම කැපවීම ද යොමු කල යුතුමයි. විශේෂයෙන්  දරුවන් සමාජගත කිරීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව ගැන නම් හිත බැලිය යුතුමයි.

රියැලිටි වැඩසටහනකින් ලොව වටා සිටින ලාංකිකයන්ගේ ආදරය දිනාගත් කුඩා දැරියක් මේ දිනවල ප්‍රසිද්ධ වේදිකාවල සිංදු කියනවා අපි හැමෝටම දකිනවා. මේ දැරිය මෑතක දී පැවැත් වූ සංගීත සංදර්ශනයක වේදිකාවේ ගීත ගායනා කරන විට සිදු වූයේ කවුරුත් නොසිතන අනපේක්ෂිත සිදු වීමක් (වීඩියෝව පහතින්). දරුවන් සමාජයේ මිනිසුන් ඉදිරියට යැවීමට පෙර දෙමාපියන් දරුවාගේ ආරක්ෂාව ගැන සිතා බැලිය යුතු බවට මෙය හොඳ සාක්ෂියක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu