gossiplanka alexa තරඟ පාවාදෙන ක්‍රීඩකයින්ට දැඩි නීති - පනත සම්මත වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තරඟ පාවාදෙන ක්‍රීඩකයින්ට දැඩි නීති - පනත සම්මත වන ලකුණු

ක්‍රිකට් තරඟ පාවා දීම ගැන මෑතක දී අසන්නට ලැබුණේ එතරම් සුභ දායක ආරංචි නම් නොවේ. මේ චෝදනාව ලංකාවේ ක්‍රීඩකයින්ට ද යොමු වුණා.

තරඟ පාවා දීම් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවීමට ආසියාවේ ප්‍රථම වට ලංකා බලධාරීන් සූදානම් වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අනුව තරඟයක් පාවා දෙන්නෙකුට වසර 5ක සිර දඬුවමක් සහ රුපියල් මිලියන 5ක අවම දඩයක් නියම කිරීමට පනතක් සම්මත කර ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu