Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ක්‍රිකට් තරඟ පාවා දීම ගැන මෑතක දී අසන්නට ලැබුණේ එතරම් සුභ දායක ආරංචි නම් නොවේ. මේ චෝදනාව ලංකාවේ ක්‍රීඩකයින්ට ද යොමු වුණා.

තරඟ පාවා දීම් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවීමට ආසියාවේ ප්‍රථම වට ලංකා බලධාරීන් සූදානම් වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අනුව තරඟයක් පාවා දෙන්නෙකුට වසර 5ක සිර දඬුවමක් සහ රුපියල් මිලියන 5ක අවම දඩයක් නියම කිරීමට පනතක් සම්මත කර ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook