ප්‍රධාන මාර්ගයේ, මුහුදු බඩ මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය බොහෝ ප්‍රමාණයක් ඊයේ (30) දවස තුළ ධාවනය නොවු බවත් අනෙක් සියලූම දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරං…
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත …
දේශපාලන පක්ෂවල ඉල්ලීම් අනුව ශ්‍රී ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ 12 000 ක් අද (01 වැනිදා) පැවැත්වෙන ප්‍රධාන පක්ෂ හතරේ මැයි දින රැලි සහ පෙළපාලි සඳහා සහභාගි වන ජනතාව ප්‍රවාහනය කිරීමට ලබා දෙනබව ශ්‍රී ලංගමය හා පෞද්ගලික බස් රථ…
ගම්වාසීන් විසින් පහරදී මරා දමණු ලැබූ කිඹුලාගේ බඩේ තිබී දිය නෑමට ගිය දැරියගේ සිරුර හමුවෙයි - (වීඩියෝ) මව සමග ගල්නෑව මුලන්නොටුව වැවේ දිය නෑමට ගිය දැරියක් පසුගියදා දිය නාමින් සිටියදී පස්වරු 7.00ට පමණ එක්වරම දියේ ගිලී අතුරුද…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම තමන්ගේ නිල ආරාධනයක් පරිදි සිදුවන අතර ඒ හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා …
මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා නම් අතුරුදහන් වූ දැරියගේ ශරීරයේ කොටස් ඇයව ඩැහැගත් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි. සිය දෙමව්පියන් සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ…
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සහ ආසන සංවිධායක තනතුරු අතර පැහැදිලි සංශෝධනයක් කිරීමට මෙවර මැයි රැලියෙන් පසුව තීරණයක් ගන්නා බව එම පක්ෂයේ නායකත්වය තීරණය කර ප්‍රකාශ කර ඇත. ඉට අමතරව වැඩ නොකරන ආසන සංවිධායකයන්ට එම තනතුරු අහිම…
උතුර නැගෙනහිර ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථාන 15 කින් හමුදාව ඉවත් කරගැනීම සඳහා ද්‍රවිඩ සංධානය මගින් විරෝධතාකරුවන් ලවා උද්ඝෝෂණ මෙහෙයවීමේ රහස් සැලසුමක් අනාවරණය වී ඇත. මුහුදු කොටි ත්‍රිකෝණය එනම් නන්දිකඩාල්, මට්ටුවාල්, තෙප…
මහින්දට මෙවර කිසිදු සමාවක් නෑ - ඇමැති දුමින්ද දිසානායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්ෂ…
පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව හා ඉරානය අතර සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංකාවේ සහකාර ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා සහ ඉරාන ආරක්ෂක අමාත්‍ය හොසේන් දෙගෑන් මහතා අතර මොස්කව්හිදී පැවති සාකච්ඡා…
ශ්‍රී ලංකා වූෂු විනිසුරු කවුන්සිලයේ සාමාජික, අන්තර්ජාතික වූෂු විනිසුරු හා තරග තීරක මොහොමඩ් පාසික් මොහොමඩ් මන්සූර්හට අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලක වූෂු තරගාවලියේ සන්දා (ද්වන්ධ සටන්) අංශයේ අන්තර්ජාතික තා…
මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙන අතර ඔවුන්ගේ ඉල්ලීම් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම බව පවසයි. තවද රජයෙන් එම වර්ජනයට සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් ලබන …
ඩිල්ෂාන් කියන්නේ බොරු. එයා පුතාවත් අමතක කරලා දරුවාගේ මැච් එකක් වත් බලන්න ඩිල්ෂාන් කිසිදාක පැමිණියේ නෑ ඩිල්ෂාන්ගේ මුල් බිරිය නිලංකා කථා කරයි පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑ…
එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරටින් පැනගිය කොටි හමුදා නායකයන් 50 කට සරණාගත හැඳුනුම්පත් ලබාදී ඇත. මොවුන් ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ මැලේසියාවේ සිටින බව හෙළිවී ති…
"සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අර්බුදය රජය මගින් විසඳා තිබියදීත් වෛද්‍යවරුන් පිරිසක් "සයිටම්" ආයතනයට එරෙහිව උද්ඝෝෂණ කරනු ලබන්නේ රජය පෙරළා දැමීමේ අරමුණේන් බව සයිටම් ආයතනයේ සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ 28…
උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කළ බයිසිකල් බේබි වෙඩි හුවමාරුවකදී මරුට කුරුණෑගල ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයකු වෙඩි තබා ඝාතනය කර පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලා ගොස් සිටි පාතාල නායක රත්මලාන …
කුරුණෑගල ප්‍රදේශයේ මීට මාස කීපයකට උඩ දී නිවෙසක් සෝදිසි කිරීමට යෑමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි ප්‍රධාන සැකකරු ජේ. කේ. චමින්ද නමැත්තා ඊයේ (27දා) හම්බන්තොට මීගහජදුර ප්‍රදේශයේ කැලයකදී කොටු කිරීමට …
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සිදු වූ බරපතළ වංචනික ක්‍රියාවක් ගැන තොරතුරු හෙළිවී ඇත. එනම් මෙම වංචනික ක්‍රියාව නම් මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහිව එකම සංවිධානයක…
ප්‍රධාන නගර 7 කම මීතොටමුල්ල කුණු කන්ද වැනි අවදානම් කුණු කඳු 7 ක් නිර්මාණය වෙමින් පවතින බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉන් මහනුවර ගොහාගොඩ සහ ගම්පොළ ආශ්‍රිතව ගොඩගැසී ඇති කුණු කඳු ප්රමුඛ ස්…
ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක අංශවල බලතල ලබා දිය යුතු බවට ඇමැති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. තමාද සහභාගීවු මෙම ඇමැති මණ්ඩල රැස්වීමට ජනා…