gossiplanka alexa අද මැයි රැලි වෙනුවෙන් බස්‌ 12,000ක්‌

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද මැයි රැලි වෙනුවෙන් බස්‌ 12,000ක්‌

දේශපාලන පක්‍ෂවල ඉල්ලීම් අනුව ශ්‍රී ලංගම බස්‌ රථ සහ පෞද්ගලික බස්‌ රථ 12 000 ක් අද (01 වැනිදා) පැවැත්වෙන ප්‍රධාන පක්‍ෂ හතරේ මැයි දින රැලි සහ පෙළපාලි සඳහා සහභාගි වන ජනතාව ප්‍රවාහනය කිරීමට ලබා දෙනබව  ශ්‍රී ලංගමය හා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙයින් බස්‌ රථ 4000 ක්‌ ශ්‍රී ලංගමය මගින් ලබා දෙන බව
වැඩිදුරටත් ප්‍රකාශ කල අතර සියලු බස්‌ රථ මුදලට ලබා දෙන බවද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම පෞද්ගලික බස්‌ රථ 8000 ක්‌ කුලී පදනම මත මැයි රැලි සඳහා ලබා දෙන බව ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේ රත්න මහතා පැවසුහ.

එමෙන්ම ලබාදෙන ලංගම හා පෞද්ගලික බස්‌ රථවලට කිසියම් අලාභහානියක්‌ සිදුවුවහොත් අදාළ දේශපාලන පක්‍ෂය මගින් එම පාඩුව ගෙවීමට බැඳී සිටිය යුතු බවද ගැමුණු විඡේරත්න මහතා කීය. තවද මෙසේ මැයි දින රැලි සඳහා කුලියට ගැනීම නිසා සාමාන්‍ය මගීන්ගේ ගමනා ගමන අවශ්‍යතා සඳහා අද බස්‌ රථ හිඟයක්‌ ඇතිවීමට ඉඩ ඇතැයි පෞද්ගලික මගී බස්‌ රථ සංගම් පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu