Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂක අංශවල බලතල  ලබා දිය යුතු බවට ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

තමාද සහභාගීවු මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙත් සමගම එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේය. විනය රැකීමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාරදීම යන ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක්‌ නොමැති බවද හෙතෙම පැවසුහ.

නමුත් ඉන්පසුව මාධ්‍ය සාකච්ඡාවට එක්‌ වූ වාරි මාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා ප්‍රකාශකළේ මෙවැනි පත්කිරීමක්‌ සිදු කිරීම සුදුසු බවයි.

තවත් පුවත්

Gossip Lanka Side News