gossiplanka alexa ආරක්‍ෂක බලතල ෆොන්සේකාට දෙන්න ජනපති පැවසුවේ විහිළුවට - එස්‌. බී. දිසානායක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්‍ෂක බලතල ෆොන්සේකාට දෙන්න ජනපති පැවසුවේ විහිළුවට - එස්‌. බී. දිසානායක

ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂක අංශවල බලතල  ලබා දිය යුතු බවට ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

තමාද සහභාගීවු මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙත් සමගම එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේය. විනය රැකීමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාරදීම යන ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක්‌ නොමැති බවද හෙතෙම පැවසුහ.

නමුත් ඉන්පසුව මාධ්‍ය සාකච්ඡාවට එක්‌ වූ වාරි මාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා ප්‍රකාශකළේ මෙවැනි පත්කිරීමක්‌ සිදු කිරීම සුදුසු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu