Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

එක්‌සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් මෙරටින් පැනගිය කොටි හමුදා නායකයන් 50 කට  සරණාගත හැඳුනුම්පත් ලබාදී ඇත. මොවුන් ස්‌විස්‌ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ මැලේසියාවේ සිටින බව හෙළිවී තිබේ. එමෙන්ම එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මොවුන්ට සරණාගත හැඳුනුම්පත් ලබාදීම පිළිබඳව තොරතුරු හෙළිකිරීම  ප්‍රතික්‍ෂේප කර ඇත.

තවද පසුගියදා නිදහස්‌ වූ කොටි ගුවන් ඒකකයේ දෙවැනියා වූ කුශාන්තන්ටත්  එවැනි හැඳුනුම්පතක්‌ ලබාදීම හරහා ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී තිබේ. එසේම එම සරණාගත හැඳුනුම්පත් ඇති කිසිම කොටි හමුදා නායකයකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට තහනම් කර ඇත.

තවත් පුවත්

Gossip Lanka Side News