gossiplanka alexa නියාමකවරුන් නැතිව දුම්රිය රැසක් අවලංගුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නියාමකවරුන් නැතිව දුම්රිය රැසක් අවලංගුයි

ප්‍රධාන මාර්ගයේ, මුහුදු බඩ මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය බොහෝ ප්‍රමාණයක් ඊයේ (30) දවස තුළ ධාවනය නොවු බවත් අනෙක් සියලූම  දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

දුම්රියන් සඳහා අවශ්‍ය නියාමකවරු නොමැති වීම හේතුවෙන්  ඉරිදා  දිනවල දුම්රිය විශේෂ කාලසටහනකට ධාවනය වුවත් ඊයේ දවස  තුළ එකී කාලසටහන ක්‍රීයාත්මක කිරීමට නොහැකිවී තිබේ. නියාමකවරු බොහෝ දෙනෙක් ඊයේ සේවයට වාර්තා කර නොතිබු අතර වාර්තා කර තිබු පිිරිස ද ප්‍රමාද වී සේවය වාර්තා කර තිබුණු බව පැවැසේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu