gossiplanka alexa පොලිස් SI මැරූ සැකකරු පොලිස් වෙඩිපහරින්ම මරුදකී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් SI මැරූ සැකකරු පොලිස් වෙඩිපහරින්ම මරුදකී

කුරුණෑගල ප්‍රදේශයේ මීට මාස කීපයකට උඩ දී  නිවෙසක් සෝදිසි කිරීමට යෑමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි ප්‍රධාන සැකකරු ජේ. කේ. චමින්ද නමැත්තා ඊයේ (27දා) හම්බන්තොට මීගහජදුර ප්‍රදේශයේ කැලයකදී කොටු කිරීමට ගිය පොලිස් කණ්ඩායමක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී තුවාල ලබා හම්බන්තොට රෝහලට රැගෙන ඒමේදී මියගොස් තිබේ.

සැකකරු  හම්බන්තොට සිට කිලෝමීටර් 17ක් දුරින් ඇති මීගහජදුර ප්‍රදේශයේ කැලයක  සැඟව සිටින බවට ලද තොරතුරක් මත කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අරඹා ඇත.

ඒ අවස්ථාවේ සැකකරු සහ පොලිසියඅතර සිදුවූ වෙඩිහුවමාරුවකදී  සැකකරු වෙඩිවැදී මියගොස් ඇත අතර ඉන් සුළු තුවාල ලබා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu