gossiplanka alexa ඉන්දීය අගමැති එන්නේ ගිවිසුම් අත්සන් කිරීමට නොවේ - ජනපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය අගමැති එන්නේ ගිවිසුම් අත්සන් කිරීමට නොවේ - ජනපති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම  තමන්ගේ නිල ආරාධනයක් පරිදි සිදුවන අතර ඒ  හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිති කර ගැනීමට හෝ ගිවිසුම් අත්සන් තැබීමට බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා, මෙම සියලු ප්‍රචාර අසත්‍ය ප්‍රචාර බව ද කියා සිටියේය.

අද ශ්‍රී ලංකාවට සෑම රටකම මිත්‍රශීලි සහයෝගය හිමිව තිබෙන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට ගොඩනැඟිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් ප්‍රකාශ කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu