gossiplanka alexa මැයි දිනයෙන් පසු එජාපය තුළ දැවැන්ත වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැයි දිනයෙන් පසු එජාපය තුළ දැවැන්ත වෙනසක්

එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන තනතුරු සහ ආසන සංවිධායක තනතුරු අතර  පැහැදිලි සංශෝධනයක්‌ කිරීමට මෙවර මැයි රැලියෙන් පසුව තීරණයක් ගන්නා බව එම පක්‌ෂයේ නායකත්වය තීරණය කර ප්‍රකාශ කර ඇත. ඉට අමතරව වැඩ නොකරන ආසන සංවිධායකයන්ට එම තනතුරු අහිමි කෙරෙනු ඇතැයි පැවසේ.

කල්ලිවාදයකින් තොරව පක්‌ෂය පවත්වාගෙන යැමට පිල් නොබලා නව තනතුරු හා පත්වීම් ද ලබාදීමටද , ඉදිරි අනාගතයට මුහුණ දීම සඳහා ශක්තිමත්  තරුණ නායකයන් ඉදිරිපෙළට ගැනීම සදහා මෙලෙස වෙනස්වීම සිදුකරන බවද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව වසර ගණනාවකට පසුව එජාපය තුළ සිදුවන මෙම දැවැන්ත වෙනස හරහා ඉදිරි මැතිවරණ සඳහා සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අඩිතාලම මෙලෙස දැමීමට තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu