නා වලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා. ඔවුන් තිදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට සිය ගම් ප්‍රදේශය වන නාවලපිටිය වෙත පැමිණි ස්වයං නිරෝධායනය වූ අය අතර පසුව ඊයේ (26) දිනයේ එ…
මෙ රටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් ගණන අද (25) වන විට 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (24) දිනයේ දී නව කොරෝනා ආසාධිතයින් 52ක් වාර්තා වූ අතර එය දිනක් තුල ශ්‍රී ලංකාවෙන් තහවුරු වුණු වැඩිම ආසාධිතයින් ගණන ලෙසයි වාර්තා ව…
ස තුන් වර්ග 251ක පමණ පෙනහළු ව්‍යුහයන් අධ්‍යයනය කර පර්යේෂකයින් පිරිසක් නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් -19 පිළිබඳව නවතම සොයා ගැනීමක් කර තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය සත්ත්ව වර්ග රැසකට වැළඳිය හැකි බවයි.
කො විඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් තවත් විශේෂ 06ක් මියෙන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් සොයා ගෙන තිබෙනවා. වවුලන් විශේෂ තුනකින් සොයා ගෙන ඇති මෙම වෛරස් කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ…
චී නයේ යුනාන් ප්‍රාන්තයේ සිට පැන්යොන් බලා ගමන් කරමින් තිබූ බස් රථයක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එහිදී කළ පරීක්ෂණවල දි හෙළි වූයේ මෙම පුද්ගලයාට හැන්ටා නම් වෛරසය ආසාදනය වී ඇති බවයි.
චී නයේ පැතිරයන මාරාන්තික කොරෝනා වරසය ලොවපුරා ව්‍යාප්තවීමේ අවධානම ඉහළ යමින් පවතිනවා. එක්සත් ජනපදය, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය, සිංගප්පූරුව, හොංකොං, මැකාවෝ සහ නේපාලය යන රටවල් සියල්ලෙහිම ආසාධිතයින් හමු…
කො රෝනා වෛරසය පැතිරී යාමත් සමඟම චීනයේ වුහාන් නගරය සම්පූර්ණයෙන් ම වසා දැමිමට එරට බල ධාරීන් පියවර ගනු ලැබුවා. එසේ වසා දමනු ලැබූ වුහාන් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 44දෙනෙකු අධ්‍යාපනය ලබන බවර වාර්තා වනවා. ශ්‍රි ලංකා විද…