gossiplanka alexa කොවිඩ් -19 පවුලට අයත් තවත් වෛරස් හයක් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් -19 පවුලට අයත් තවත් වෛරස් හයක් සොයා ගැනේ

කොවිඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් තවත් විශේෂ 06ක් මියෙන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් සොයා ගෙන තිබෙනවා.

වවුලන් විශේෂ තුනකින් සොයා ගෙන ඇති මෙම වෛරස් කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. 

මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟම වවුලන්ගෙන් ඇතිවිය හැකි වෛරසයන් හඳුනාගෙන එයට නිසි සූදානම් වීමක් සිදු විය යුතු බැවින් Sමිත්න්සොනිඅන්‘ස් ගෝලීය සෞඛ්‍ය වැඩසටහන විසින් මෙම පර්යේෂණය මෙහෙයවා තිබෙනවා. 

මෙම වෛරස් සත්න්ගෙන් සම්ප්‍රේෂණය විය හැකිද, එය මිනිසුන්ට ඇති කරන අවදානම කුමක්ද වැනි කරුණු සම්බන්ධයෙන් වැඩ් දුර පරීක්ෂණ සිදු කිරිම අත්‍යාවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

හඳුනාගත් මෙම වෛරස් සඳහා  PREDICT-CoV-90, PREDICT-CoV-47, PREDICT-CoV-82, PREDICT-CoV-92, PREDICT-CoV-93, PREDICT-CoV-96 යනුවෙන් විද්‍යාඥයින් විසින් නම් ලබා දී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu