gossiplanka alexa නව කොරෝනා වෛරසය ගැන අළුත් සොයා ගැනීමක්, වෛරසය ආසාදනය විය හැකි සතුන් වර්ග 10ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වෛරසය ගැන අළුත් සොයා ගැනීමක්, වෛරසය ආසාදනය විය හැකි සතුන් වර්ග 10ක්

gossip news about corona research
තුන් වර්ග 251ක පමණ පෙනහළු ව්‍යුහයන් අධ්‍යයනය කර පර්යේෂකයින් පිරිසක් නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් -19 පිළිබඳව නවතම සොයා ගැනීමක් කර තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය සත්ත්ව වර්ග ‍රැසකට වැළඳිය හැකි බවයි. 

වවුලන්, කැබැල්ලෑවන්ට අමතරව  බළලුන්, එළදෙනුන්, එළුවන්, ඌරන්, බැටළුවන්, මී හරකුන් සහ පරවියන් යන සතුන්ටද මෙම වෛරසය ආසාධනය විය හැකි බව එම පර්යේෂකයින් සොයා ගෙන තිබෙනවා. 

මෙසේ මිනිසුන්ගෙන් ක්ෂීරපායීන්ට ආසාදනය වී නව කොරෝනා වෛරසය පෙර පැවති තත්වයෙන් වෙනස් වී නැවතත් මිනිසුන්ට ආසාදනය විය හැකි බවත් එය දැන් තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අඟවනවා. බළලුන් සහ ව්‍යාඝ්‍රයෙක්ට මේ වන විටත් නව කොරෝනා වෛරසය animal,corona,virusවැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

නව කොරෝනා වෛරසය පළමුව සොයා ගැණුනු චීනයේ වුහාන් ප්‍රාන්තයේ ඇති වෙළඳපොළෙහි කැබැල්ලා මස් බහුලව භාවිතා කිරීම හේතුවෙන් කැබැල්ලෑවන් ගෙන් එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමට වැඩි ඉඩ කඩක් ඇති බව සැක කෙරෙන නමුත් කොවිඩ් වෛරසය වැළඳුණු  Hඔරෙශෝ නම් වවුලන්ගෙන් සෘජුවම මිනිසුන්ට එය සම්ප්‍රේෂණය වී නැහැ. 

කෙසේ වෙතත් චීනයේ වුහාන් ප්‍රාන්තයේ පර්යේෂණාගාරයකින් මෙම වෛරසය පිටවන්නට ඇති බවට ද සැක පළ කරනවා.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu