නි රෝධායන කඳවුරු සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගෙන් 4847ක් මේ වන විටත් නිරෝධායනය වන බව රාජ්‍ය බුද්ධි අංශය පවසනවා. එහිදී විදේශිකයන් 1161 දෙනෙක් සහ දේශීය පුද්ගලයින් 3686 දෙනෙක් ඒ අතර වන බවයි රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්යක්ෂ පරාක්…
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිතව හමුවූ පළමු රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව අද දක්වා සමස්ථ රෝගීන්, පොකුරු 31 ඔස්සේ ව්‍යාප්තවී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ සේවා අනාවරණය කර තිබෙනවා. අද කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාත…
අ ද ලෝකයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ 2008 වර්ෂයේ දීම අමෙරිකානු බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා. 2020-2025 අතර කාලයේ දී ගෝලීය වසංගතයක් ඇති වන බව මරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිල…
පැ තිර යන කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. ඒ 18ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී තිබෙනවා. අද පෙරවරුවේ වසංගත රෝග විද්‍ය…
ගෝ ලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ ව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පළ කල නවතම වාර්තාවයි.
කො රෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි බවට නව පරීක්ෂණ මගින් හෙළිවීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය සම්බන්ධයෙන් සිදු කරනා ආරක්ෂා වීම් යාවත්කාලීන කිරීම සළකා බලමින් සිටිනවා.
අ ද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 133 දෙනෙකු මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. එයින් කොරෝනා ආසාදිත යයි තහවුරු කරන ලද පුද්ගලයන් …
පෙ බරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා විස්න් සකස් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ම…
චී නයේ සීඝ්රයෙන් පැතිරී යන කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු වසන් කරන බවට වාර්තා පලවනවා. තායිලන්ත ප්රවෘත්ති සේවයක් වාර්තා කරන්නේ චීනයේ පිහිටි දෙවන විශාලතම සමාගම වන Tencent විසින් නොදැනුවත්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන දත්ත හෙළි කර…
ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් පළකිරීම් "රිපෝර්ට්" කිරීමේ පහසුකම අත්හිටුවා තිබෙන බව දක්නට ලැබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් පරිශීලකයන්ට වෛරී සහගත, අසත්‍ය ප්‍රචාර හා පළකිරීම් 'රිපෝර්ට්' කිරීමට ඇති හැකියාව අහ…
ශ්‍රී ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවදක්වමින් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙනවා…
පා ස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපති නිල නිවසේදි අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …
iS'iS'à'ù' o¾Yk j, o;a; wmeyeÈ,shs - lekvd jd¾;dj ,ndfohs Technology Laboratory British Colombia Institute of Technology kï wdh;kfha mdGud,d m%OdkS fåúÙ uelS uy;d úiska ,sÅ;j fuu lreKq wêlrKh fj; jd¾;d lr…
;dcqãkag myr § wk;=rg bv i,iaj,d iïmq¾K ffjoH jd¾;dj fu;ekska >d;kh l< nj lshk r.¾ l%Svl fudfyduâ jiSï ;dcqãka ßh wk;=r isÿ jk wjia:dfõ§ Tyq jdykh mojd fkdue;s nj fld<U m%Odk wêlrK ffjoH ks,Odß wð;a f;kakfldaka …