gossiplanka alexa ෆේස්බුක් පළකිරීම් 'රිපෝර්ට්' කිරීම ලංකාවට තහනම් කරයි - මැතිවරණ සමයේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෆේස්බුක් පළකිරීම් 'රිපෝර්ට්' කිරීම ලංකාවට තහනම් කරයි - මැතිවරණ සමයේ අවධානමක්

ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් පළකිරීම් "රිපෝර්ට්" කිරීමේ පහසුකම අත්හිටුවා තිබෙන බව දක්නට ලැබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් ප‍රිශීලකයන්ට වෛරී සහගත, අසත්‍ය ප්‍රචාර හා පළකිරීම් 'රිපෝර්ට්' කිරීමට ඇති හැකියාව අහිමි වී තිබෙනවා. ජනාධිපතිවරණ උණුසුම පවතින මෙවන් සමයක එවැනි දෙයක් සිදු වීම ඉතා අවධානම් තත්ත්වයක පවතිනවා.

වෙනත් රටවලට එලෙසට ෆේස්බුක් 'රිපෝර්ට්' පහසුකම නවතා නොමැති බව වාර්තා වනවා. මේ අනුව මෙය ෆේස්බුක් සමාගම විසින් ශ්‍රී ලංකාව ඉලක්ක කළ වෙනසක් බව පැහැදිලිය.

මෙය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ දෙයක්ද, එසේත් නොමැති නම් වෙනත් හේතුවක් නිසා ෆේස්බුක් 'රිපෝර්ට්' විකල්පය ඉවත් කර තිබේදැයි ෆේස්බුක් ආයතනය විසින් තවමත් කරුණු පැහැදිලි කර නැහැ.

කෙසේ වෙතත් මේ සමගම තීරණාත්මක මැතිවරණ සමයේ ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය අසත්‍ය, වෛරීසහගත පළකිරීම්හි ගොඳුරක් වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu