gossiplanka alexa වසන්ත සේනානායක සමඟින් තවත් එජාප ප්‍රභලයෙකු ගෝඨාට සහාය දීමට වේදිකාවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසන්ත සේනානායක සමඟින් තවත් එජාප ප්‍රභලයෙකු ගෝඨාට සහාය දීමට වේදිකාවේ

ජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පල කිරීම සදහා තමනට ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් වසන්ත සේනානායක මහතා විසින් මෑතකදී ලිඛිතව සජිත් පේ‍්‍රමදා මහතා වෙත දන්වා තිබුණා. ඉන් අනතුරුව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය පල කරමින් එම වේදිකාවට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහුද සමඟින් තවත් එජාප ප‍්‍රබලයෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක්වනු ඇති බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu