gossiplanka alexa පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් වාර්තාව ජනාධිපති අතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් වාර්තාව ජනාධිපති අතට


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපති නිල නිවසේදි  අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. 

පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ද එම අවස්ථාවට එක්ව සිටියා. 

මීට පෙර පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක්  ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu