gossiplanka alexa ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල අවසානයි - ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල අවසානයි - ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව

gossip about WHO report
ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ ව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පළ කල නවතම වාර්තාවයි. 

මේ හේතුව නිසා සියළු රජයන් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ, පරික්ෂාකිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදුකළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ. දේශසිමා, ජාතිභේද, සමේ පැහැය, හෝ බැංකු ගිණුමේ ඇති මුදල් ශේෂය අදිය සලකමින් පැතිරයන මෙම මාරාන්තික වෛරසය  එක් ජන කොට්ඨාසයක් වෙත ලඝු කිරීම දෝෂසහගත බවයි ලෝක සෞඛ්‍ය සංවිධාය වෙනුවෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක නිලධාරී මයික් රයන් අවධාරණය කරන්නේ.

ඔහු එසේ කියා සිටියේ නව කොරෝනා වෛරසය, චීන වෛරසයක් ලෙසින් අර්ථදැක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උත්සාහයට ප්‍රතිචාර ලෙසයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu