Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
goverment
නිවාඩු දීර්ඝ කෙරේ, 27 දක්වා රජයේ සහ පෞද්ගලික නිවාඩු
නිවාඩු දීර්ඝ කෙරේ, 27 දක්වා රජයේ සහ පෞද්ගලික නිවාඩු
Thursday, March 19, 2020
මා
ර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දී සිටින්නේ.
එම කාලයේදී රජයේ හා පුද්ගලික අංශ සේවකයන් නිවසේ සිට රාජකාරි කටයුතු කරන ලෙසද රජය දන්වා සිටින්නේ. එය සිදු කරන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවද රජය කියා සිටිනවා.
goverment
leave
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
කතෘ භාග ගෙවිය යුතු ගීතවල හිමිකරුවන් ලැයිස්තුව
Tuesday, September 29, 2026
පලස්තීන ගැටළුවට ස්ථාවර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බලවත් හඬක්
Tuesday, September 29, 2026
තිලීපන් පිළිරුව පිටුපස දේශපාලන නාටකය - අර්චුනාගෙන් දැඩි ප්‍රහාරයක්
Tuesday, September 29, 2026
මුතුරාජවෙල සිට කටුනායකට ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයක්: කොන්ත්‍රාත්තුව චීන සමාගමකට
Wednesday, September 23, 2026
මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් නීතිවිරෝධී මූල්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවරක්
Wednesday, September 23, 2026
Like Us on Facebook
Close Menu