Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label goverment. Show all posts

gossip about holidays
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දී සිටින්නේ. 

රාජ්‍ය සේවකයන්ට මාසික දීමනාවක් ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page