gossiplanka alexa රතු කලාපවලට ඇඳිරි නීතිය, ශ්‍රී ලංකාව කලාප වශයෙන් බෙදන අයුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රතු කලාපවලට ඇඳිරි නීතිය, ශ්‍රී ලංකාව කලාප වශයෙන් බෙදන අයුරු

gossip about curfew
කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර එම වර්ධනය අනුව ඒ ඒ ප්‍රදේශ රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් වෙන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරනවා. 

ඒ අනුව රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කරනවා. මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් එසේ මුළු රටටම එකවර ඇඳිරි නීතිය පැනවුවහොත් ගැටළු ‍රැසක් මතු විය හැකි බවත් ඔහු පවසනවා. 

ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි  සඳහන් කරන සභාපතිවරයා මුළු රටම රතු කලාපයක් කර නොගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බව  කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu