gossiplanka alexa රජයේ කාර්යාලවල පාසැල්වල ඡන්ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ කාර්යාලවල පාසැල්වල ඡන්ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

https://www.gossiplanka.com/2020/07/election-commission-notice.html
කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලක හෝ රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් වෙනුවෙන්  ඡන්දය ආයාචනා කිරීමේ, අත් පත්‍රිකා බෙදීමේ හෝ වෙනත් එවැනි කාර්යයන් සිදු කිරීම හෝ ‍රැස්වීම් පැවැත්වීම තහනම් වන පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu