gossiplanka alexa ලොව බලවතා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව බලවතා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

https://www.gossiplanka.com/2020/07/america-reject-who.html
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් එයට ලබා දෙන අරමුදල් කප්පාදු කරන බවට පසුගියදා අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා. එයින් නතර නොවුණ අමෙරිකාව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට තීරණය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ පිළිබඳව නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකානු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව කොංග‍්‍රස් මණ්ඩලයට ද දැනුම් දී ඇති බවයි. 2021 ජූලි 06 වන දින සිට මෙම ඉවත්වීම බලපැවැත්වෙන බවයි අමෙරිකාව දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන්නේ නම් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බව සඳහන්.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලම අරමුදල් සම්පාදකයා වන අතර අමෙරිකාව නගන චෝදනා සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතික්ෂේප කරනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu