gossiplanka alexa වැලිකඩ බන්ධනාගාර ‍රැඳවියන්ගේ කොරෝනා පරීක්ෂණ වාර්තාවක් නිකුත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩ බන්ධනාගාර ‍රැඳවියන්ගේ කොරෝනා පරීක්ෂණ වාර්තාවක් නිකුත් වෙයි

https://www.gossiplanka.com/2020/07/welikada-corona-report.html
කොරෝනා වෛරසය ආසාදිත වූ වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියෙක් සොයා ගැනීමෙන් පසුව එම බන්ධනාගාරයේ සිටින ‍රැඳවියන් 315 ක් කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කෙරුණු ලැබුවා.

එම කිසිවෙකුත කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවයි තහවුරු වී තිබෙන්නේ.


මේ අතර වෛරසය ආසාදිත ‍රැඳවියා සමඟ සිටි 238 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ දිනයේ දී යොමු කළ අතර එම පිරිසට ද කොරෝනා පරීක්ෂාව සිදු කරන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මෙය සමාජය වෙත ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියළුම කටයුතු සිදු කරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu