gossiplanka alexa රේගුවෙන් රාජසන්තක කල වාහනවලට රජයේ ආයතනවලින් ඉඩ අවස්ථා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රේගුවෙන් රාජසන්තක කල වාහනවලට රජයේ ආයතනවලින් ඉඩ අවස්ථා

https://www.gossiplanka.com/2020/07/custom-vehicle-to-government-sector.html
නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුව විසින් තම භාරයටගෙන රාජසන්තක කල වාහන රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන්නේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව සිදු කරන ඉල්ලීම් මත මෙසේ රාජසන්තක කළ වාහන යුධ හමුදාව ඇතුළු රජයේ ආයතනවල භාවිතය සඳහා ලබා ගැනීමට හැකියාව ඇති බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙසේ නීති විරෝධී ලෙස ගෙන්වා ඇති අධිකරණය හමුවේ නඩු විභාගවන වාහන මේ සඳහා ඇතුළත් නොවන බව අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu