![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රේ ගු ආඥා පනතේ "අ" උපලේඛනයේ විධිවිධාන යටතේ පවතින ඇමුණුම II හි රෙගු බද්දෙන් නිදහස් භාණ්ඩ ලැයිස්තුව (ආනයන) යටතේ වූ අයිතම අංක 33 මඟින් දැක්වෙන භාණ්ඩවල එම නියමය අද (28) දින සිට ඉවත් කරනු ලබන බවට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු…
පං චිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
නී ති විරෝධී අයුරින් මෙරටට ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුව විසින් තම භාරයටගෙන රාජසන්තක කල වාහන රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි …