gossiplanka alexa මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක්

https://www.gossiplanka.com/2020/07/marawila-corona-woman.html
න්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන් අද දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 57 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. එම මධ්‍යස්ථානයෙහි රඳවා සිටි ‍රැඳවියන් සහ නිලධාරී මණ්ඩලය 450කට ආසන්න පිරිසක් පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර එමඟින් මෙම පිරිස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර මාරවිල ප්‍රදේශයෙන් ද නව කොරෝනා වෛරස ආසාදිත කාන්තාවක් සොයා ගෙන තිබෙනවා. ඇය කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි වාර්තා වන්නේ.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu