gossiplanka alexa සජිත් පිලෙන් මන්ත්‍රීන් කැඳවන්න ලිපියක්, රනිල් ‍තෝරාගත් මැති ඇමතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පිලෙන් මන්ත්‍රීන් කැඳවන්න ලිපියක්, රනිල් ‍තෝරාගත් මැති ඇමතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවයි

ජාපයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම සදහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන්නැයි ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමක් ලිපියකට අත්සන් ගනිමින් සිටින බව වාර්තා වනවා. 

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ තෝරාගත් මැති ඇමතිවරුන් පිරිසක් අද (09) දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැදවා තිබෙනවා. 

අරලිගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව කුමක් සඳහාදැයි වාර්තා නොවන නමුත් සජිත්ගේ කණ්ඩායමෙන් ඉදිරිපත්වන ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැතිවරයා විසින් මැති ඇමති පිරිස කැඳවා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu