gossiplanka alexa ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සමඟ උපන්දිනය සැමරූ නිහතමානී ක්‍රිකට් නායක කේන් විලියම්සන් - PHOTO / VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සමඟ උපන්දිනය සැමරූ නිහතමානී ක්‍රිකට් නායක කේන් විලියම්සන් - PHOTO / VIDEO

ලෝක කුසලාන අනුශූරයන් වූ නව්සීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ 29 වෙනි උපන්දිනය ඊයේට යෙදී තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මහත් ජනාදරයට පත් කේන් විලියම්සන්ගේ  උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විසින් උපන්දින පාටියක් ලබාදුන්නා.

ඔහුට උපන් දින් කේක් කවමින් ඔහුට සුභ පැතීමටත් ශ්‍රීලංකා ප්‍රේක්ෂකයන් අමතක කලේ නෑ.

ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් සමග එම අවස්ථාව සැමරීමට පැමිණීමට තරම් විලියම්සන්ද නිහතමානි වුණා. 

කෙසේ වුවත් ලොව හොදම ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකාවේ  සිටින බවට නැවතත් තහවුරු කරමින් මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍ය වල මහත් පැසසුමටද ලක් වුණා. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu