gossiplanka alexa කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

තුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්තික්කවල සුළඟේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමේ වැඩි හැකියාවක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම රතු නිවේදනයෙන් දැක්වෙන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපාන සුළං තත්ත්වය පිළිබඳව යි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි.

අදාළ නිවේදනය පහතින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu