එ ක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ්…
වෛ ද්‍ය වාර්ෂිත ස්ථාන මාරු, සීමාවාසික පත් වීම් සහ පශ්චාත් සීමාවාසික පත්වීම් ප්‍රමාදයට විරෝධතාව දක්වමින් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ බව සඳහන් කරමින් පළ කල නිවේදනය පහ…
ප සුගිය මාස 9ක පමණ කාලයක් තුල ලිත්‍රො ගෑස් සමාගම රුපියල් කෝටි 10500ක පමණ අලාභයක් ලබා ඇති බව ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.
වි දෙස්ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්ට මෙරටට වාහනයක් ගෙන්වීමේ දී සහන සැලසීමට මහ බැංකුව සූදානම් වන බව වාර්තා වනවා.
පි ළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි.…
ර ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා.
කො විඩ් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙරට තුළ පවා තිබෙන ඇඳිරි නීතිය හෙට (01) උදෑසන 4 සිට ඉවත් කෙරෙනවා. එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර ත…
ඔ ක්තෝබර් 01 වනදා සිට මෙරටට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශනයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ මාර්ගෝපදේශයන් පහත පරිදි වනවා.
චී නයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා.
දැ නට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා උදෑසන 4 සිට ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.